Saturday, February 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පැලවත්ත මංසන්ධියේ දැවැන්ත ගින්නක්..! නවතම දර්ශන මෙන්න..! (VIDEO) (PHOTO)

7247Views

බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පෞද්ගලික වෙළඳ සැලක ගින්නක් හට ගෙන තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ගමනාගමනයට දැඩි බාදා එල්ල වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැහැ.

කෙසේ වෙතත් මේ වන විට ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ රථ පැමිණ තිබෙනවා.