Tuesday, October 16, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි - මීට සුළු මොහොතකට පෙර ලුණුගම්වෙහෙරේදි සිදුවූ භයානක රිය අනතුර මෙන්න (VIDEO)

15791Views

හම්බන්තොට ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 40 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අම්පාර - මාතර පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් සහ දෙහිඅත්තකන්ඩිය - ගාල්ල ලංගම බස් රථයක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

වීඩියෝව පහතින් නරඹන්න.

 

YOU MAY ALSO LIKE