Tuesday, November 13, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

හිටි හැටියේ ලොවටම නැවතුණු YouTube එකට වෙච්ච දේ ගැන YouTube කණ්ඩායම කියන දේ මෙන්න

7334Views

ලොව අතිශ්‍ය ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් වන YouTube වෙබ් අඩිවිය බිඳ වැටි ඇති බව වාර්තාවනවා.

කෙසේ වෙතත් මෙයට නිශ්චිත හේතුවක් වාර්තාවන්නේ නැහැ.

මේ පිළිබඳව සිය නිළ ට්විටර් ගිණුමේ සටහනක් තමා ඇති යූ ටියුබ් කණ්ඩායම පවසා ඇත්තේ YouTube,YouTube ටීවි හා YouTube මියුසික්හි ඇතිව තිබෙන දෝෂයන් පිළිබඳ වාර්තා ලැබී තිබෙන බවයි.

එම දෝෂය නිවරැදි කිරීමට කටයුතු කරමින් පවතින් බවත් නිවරැදි කළ වහාම දැනුම් දෙන බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම මේ නිසා අපහසුතාවට ලක්වූ සෑම දෙනාගෙන්ම ඔවුන් සමාව ඉල්ලා තිබෙනවා.


 

YOU MAY ALSO LIKE