Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘උතුරේ ඉඩම්, සිරකරුවන් නිදහස් කිරීමට ජනපති අගමැති එකඟ වුණා..දෙමළ සන්ධනය එජාපෙට සහය දක්වන්නේ ඇයි දැයි මට තේරෙන්නේ නෑ‘ - කරුණා අම්මාන් කියයි

3734Views

දෙමළ සිරකරුවන් නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වූ බවත්, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරේ ඉඩම් නිදහස් කිරීමට එකඟ වූ බවත් හිටපු ඇමතිවරයෙකු මෙන්ම හිටපු LTTE නායකයකු ද වන කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් සඳහන් කරයි

සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ අදහස් පළකරමින් ඔහු මේ බව කියා තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් පළකර ඇති ඒ මහතා  සඳහන් කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයට සහය දෙන්නේ ඇයි දැයි බවය.දෙමළ ජනතාව ඒ පිළිබඳව විමසන බවත් ඔහු සඳහන් කර තිබේ.