Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දේශපාලන කුණාටුව මැද රිෂාඩ් සහ හකීම් පක්ෂ මන්ත්‍රීවරුන් සමගින් හිටිහැටියේ ලංකාවෙන් පිටව යයි (PHOTOS)

6508Views

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ගේ ශ්‍රීලංකා මුස්ලිම් ක්‍රොංගසයේ සහ රිෂාඩ් බදියුදීන්ගේ සමස්ථ ලංකා මහජන ක්‍රොංගසයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු වන්දනා ගමනක් සඳහා රටින් පිටව ගොස් ඇති බව වාර්තාවෙයි.

ඔවුන් නැවත ශ්‍රීලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ එළඹෙන 12 හෝ 13 යන දිනයන්හි බව වාර්තා වන අතර 14 වනදා පාර්ලිමේන්තුව රැස්වීමට නියිමිතව තිබේ.

රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය හමුවේ එම පක්ෂ දෙකම සඳහන් කර තිබුණේ සිය සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවය.



 

YOU MAY ALSO LIKE