Tuesday, November 13, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පාර්ලිමේන්තුව විසුරවයි - මහ මැතිවරණය තිබෙන දිනය මෙන්න..!

27780Views

පාරලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය 2019 වසරේ ජනවාරි මස මුල් භාගයේදී පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

එය බොහෝ විට ජනවාරි මස 05දා විය හැකි බවද ආරංචි මාර්ග සඳහන් කරයි

YOU MAY ALSO LIKE