Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

Mrs Ocean World Sri Lanka 2018 නිරූපන තරගයේ Mini Pageants 6ක් සාර්ථකව අවසන් වුණේ මෙහෙමයි (PHOTOS)

21596Views

පී. ඩී. එන්ටර්ටේන්මන්ට් ආයතනය මගින් සංවිධානය කරන  Mrs Ocean World Sri Lanka 2018 නිරූපන තරගයේ  Mini Pageants 6ක් පසුගිය ඕක්තෝබර් 31 වැනි දින අහුන්ගල්ලේ කබලාන හෝලටල් පරිශ්‍රයේදී පැවැත් විණි.

එහි විනිශ්ය මණ්ඩලයට ප්‍රවීණයන් බොහෝ දෙනෙකුගේ සභාගිත්වයෙන් සිදු විය. එහිදී Mini Pageants 6 ඉතා සාර්ථකව නිම විය. ඒ තරඟ මෙසේය

Best Catwalk
Best Smile
Best Figure
Best Hair
Best Skin
Best Photogenic

මෙහි අවසාන මහා තරගය නොවැම්බර්  23 වැනිදා පැවැත්වීමට නියමිත අතර තරගය නැරඹීම සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර, නොම්බර 14, ග්‍රෙගරි පාර, කොළඹ 7 යන ලිපිනයෙහි පිහිටි පී. ඩී. එන්ටර්ටේන්මන්ට් ආයතනයෙන් හෝ කළුබෝවිල චීන කටු  වෛද්‍ය  සායනයෙන් හෝ වැල්ලවත්ත සැෆායා හෝටලයට පැමිණ හෝ  0762390666 යන දුරකථන අංකායට අමතා හෝ ලබා ගැනීමට හැකි බව තරගයේ ජාතික සංවිධායක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා සඳහාන් කරයි.