Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

හෙට උදේ 10ට පාර්ලිමේන්තුව කැඳවයි - කථානායක කරූගෙන් විශේෂ නිවේදනයක්!

3154Views

2018 වසරේ නොවැමබ්ර් මස 04දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ අංක 2095/50 දරණ ගැසට් පත්‍රය අනුව හෙට උදෑසන 10ට පාර්ලිමේන්තුව රැස්වන බව කථානයක කරූ ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් මගින් දන්වා තිබේ.