Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අගමැති මහින්ද ඉවත් කිරීමේ යෝජනාවක් - එජාපය අද පාර්ලිමේන්තුවේදි කරන්න යන දේ මෙන්න

3933Views

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළව යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි.

අද දිනයේදී පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව මෙම යෝජනාව ගෙනවිත් එය සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුව ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.