Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කථානායකගේ අසුනට මන්ත්‍රී ප්‍රසන්න රණවීර වතුර හලයි (PHOTOS)

10713Views

අද (15) දින පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්කාරි වාතාවරණය අතරතුරදී කතානායක කරූ ජයසූරිය මහතා සෙංකෝලයද රැගෙන පාර්ලිමේන්තුවෙන් පිටව ගියා.

ඒ මොහොතේ එතැනට පැමිණි මන්ත්‍රී ප්‍රසන්න රණවීර කථානායක අසුනට වතුර හලා ඇති අතර පාර්ලිමෙන්තු සේවකයන් එය පිරිසිදු කිරීමට කටයුතු කරමින් සිටිනු දැකගන්නට ලැබුණා.