Friday, February 28, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජනපති මෛත්‍රී විශේෂ ප්‍රකාශයක් කරන්න සූදානම් වෙයි..!

4930Views

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනයක් දෙසැම්බර් 04 වැනිදා පවත්වන බව එම පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම සම්මේලනය පවත්වන බවත්, එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරන බවත් ඔහු පවසා සිටියේය.

මෙම සමුළුවට ලංකාවම ආවරණය වන පරිදි නියෝජිතයන් කැඳවා ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.