Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පාසල් වේදිකාවේ නර්තනයේ යෙදුනු හත වසරේ දැරිය හදිසියේම මිය යයි..! සංවේදී සිදුවීම කැමරාවක සටහන් වී තිබුනේ මෙලෙසින්..! (VIDEO)

4756Views

පාසල් කිහිපයක සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර පැවැති උත්සවයක් අතර වාරයේදී වයස අවුරුදු 13 ක දැරියක් මියගොස් තිබෙනවා. අනීෂා ශර්මා නමැති මිය ගිය දැරිය පාසලේ 07 වන ශ්‍රේණියේ ඉගනුම ලබා තිබෙනවා.

එම දැරිය වේදිකාව මත නර්තනයේ යෙදෙමින් සිටි අතරවාරයේ එක් වරම ඇද වැටී මියගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. කෙසේ නමුත් මෙම මරණයට හේතුව මෙතෙක් ආනාවරණය කරගෙන නැහැ.