Monday, March 25, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සිවු දෙනෙකුට මරු කැඳවූ රත්මලානේ රිය අනතුරේ CCTV වීඩියෝව..!

6153Views

ගල්කිස්ස අධිකරණය අසල සහ රත්මලාන ඉන්ධන පිරවුම්හල අසල අද (09) අළුයම සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් 04 දෙනකු මියගියා. බීමතින් මෝටර් රථයක් පැදවූ රියදුරෙකු විසින් මෙම අනතුරු දෙකම සිදුකර අැති අතර ඔහුද මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ කලුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.

සැකකාර බීමත් රියදුරා පැදවූ මෝටර් රථය ගල්කිස්ස අධිකරණය අසලදී මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු ගැටී එහිදී එක් අයෙකු මිය ගොස් අැති අතර ඒම අනතුරෙන් පසුව ඔහු පැදවූ මෝටර් රථය රත්මලාන ඉන්ධන පිරවුම්හල අසලදී තවත් මෝටර් රථයක සහ යතුරු පැදි 02ක ගැටී දෙදෙනෙකු මියගොස් තිබෙනවා. 

රත්මලාන ඉන්ධන පිරවුම්හල දී ඒම අනතුර සිදුවන අාකාරය අසළ තිබූ CCTV  කැමරාවක සටහන් වී තිබුණා.

YOU MAY ALSO LIKE