Monday, June 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"උන්ගේ ළමයින්ට එහෙමය, අනිත් ළමයින්ට ජල ප්‍රහාර" ජවිපෙ ලාල්කාන්තගේ දියණියගේ උපාධි උත්සවය ෆේස්බුකිය කළඹයි!

24849Views

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල කේ.ඩී ලාල්කාන්තගේ දියණියගේ උපාධි ප්‍රධානෝත්සවයේ ඡායාරූපයක් ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබේ.

කේ.ඩි ලාල්කාන්ත පසුගිය දිනවල පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව සටන් කළ අතර ඔහුගේ දියණිය මෙරට ඉහළම පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා ගැනීම මෙලෙස ෆේස්බුක් සමාජජාලා ක්‍රියාකාරිකයන්ගේ කතාබහට ලක්ව තිබේ.

ඒ පිළිබදව ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පළවූ නිර්මාණ කිහිපයක් පහතින්,


 

 

YOU MAY ALSO LIKE