Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලාල්කාන්තගේ ඡායාරූප ලීක් කරේ කවුරුන්ද ? සමාජජාලා මාධ්‍යයේ අලුත් කතාවක්! (PHOTOS)

6959Views

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල කේ.ඩී ලාල්කාන්තගේ දියණියගේ උපාධි ප්‍රධානෝත්සවයේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වීම පිළිබඳ පුවත නෙත් ගොසිප් අප මින්පෙර වාර්තා කළා.

කේ.ඩි ලාල්කාන්ත පසුගිය දිනවල පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව දැඩිව සටන් කළ අතර එලෙස පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කිරීමට සටන් කළ ලාල්කාන්ත සිය දියණිය ඉහළම පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යොමු කිරීම ආන්දෝලනයට තුඩු දී තිබුනා.

කෙසේ වෙතත් මෙලෙසින් කේ.ඩි ලාල්කාන්තගේ දියණියගේ උපාධි උත්සවයේ ඡායාරූප අන්තර්ජාලයට නිකුත් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වනවිට ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයේ කතාබහක් ඇතිව තිබෙනවා. එහිදි ඇතැම් සමාජජාලා  දක්වා තිබුනේ මෙම ඡායාරූප අන්තර්ජාලයට නිකුත් කිරීම පසුපස එම පක්ෂයේම ඉහළ තනතුරක් දරනා පුද්ගලයෙකු සිටිය හැකි බවයි. ජවිපෙන් වෙන්ව වෙනම දේශපාලනය කරනා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමාජජාලා ක්‍රියාකාරිකයන්ද මේ බව ප්‍රකාශ කර තිබුනා.

එලෙස සමාජජාලා වල පළවු අදහසක් පහතින්,