Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රටම බලා සිටින ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගැන අලුත්ම විස්තරය!

4992Views

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබේ. 

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට මේ වනවිට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති තිබෙන බවත් සදහන්.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබදව සහ එම පරිශ්‍රයේ නවතම තොරතුරු දැන ගැනීම සදහා www.nethgossip.lk වෙබ් අඩවිය සමග රැදී සිටින්න.