Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජනපති මෛත්‍රී ඉදිරියේ රනිල් වික්‍රමසිංහ සුභ නැකතට අගමැති ලෙස දිවුරුම් දෙයි!

3232Views

‍රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයේ වැඩ භාර ගනිමින් දිවුරුම් දුන්නා. ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීය. අද (16) 11:16ට එළඹුනු සුභ මොහොතින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයේ මෙලෙසින් දිවුරුම් දුන්නා.

රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම්දීමෙන් පසු අරලියගහ මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත වේ. රංජිත් මද්දුමබණ්ඩාර, පී දිගම්බරන්, මනෝ ගනේෂන්, චම්පික රණවක, මංගල සමරවීර, කබීර් හෂීම් ආදී එජාප ජ්‍යේෂ්ඨයන් මෙම අවස්තාවට සහභාගී වී තිබෙන බව වාර්තා වේ.

නව රජයේ කැබිනට් මණ්ඩලය පසුව දිවුරුම් දීමට නියමිතය.