Tuesday, March 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සන්ධානයේ කඩුලු තුනක් දැවී යයි - ලක්ෂ්මන් , විජයමුණි ඇතුළු ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු මෙන්න

4766Views

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න, විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක  යන මහත්වරුන් විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැමිණියේය.

YOU MAY ALSO LIKE