Tuesday, March 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"සැබෑ සංහිඳියාව මෙයම නොවේද?" තෛයිනිකායික මහා සංඝ සභාවෙන් මුස්ලිම්වරයෙකුට ගෞරව සම්මාන ලැබුනු හැටි! (PHOTOS)

5980Views

තෛයිනිකායික මහා සංඝ සභාවේ ගෞරව නාම ප්‍රධානය පසුගිය දින පැවැත්වුනා. මෙම ප්‍රභූ නාම ප්‍රධානෝත්සවයේ රට වෙනුවෙන් කළ සේවයට අපූරු පුද්ගලයෙක් තෛයිනිකායික මහා සංඝ රත්නයෙන් ගෞරව සම්මාන ලැබූවා.

ඔහු ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් ය. මුස්ලිම්වරයෙකු වන මොහොමඩ් මුසම්මිල් තෛයිනිකායික මහා සංඝරත්නයේ සම්මානයට පාත්‍ර වීම සුවිශේෂය.

සිය පවුල සමගම සුදු ඇදුමින් සැරසී මොහොම්මඩ් මුසම්මිල් මෙම සම්මාන ප්‍රධානෝත්සවයට පැමිණ සිටීම විශේෂත්වයකි.

එම අවස්තාවේ ඡායාරූප පහතින්,


 


 


 


 

YOU MAY ALSO LIKE