Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"පිල් මාරු වුනාට ඇමතිකම් ලැබෙනවා බොරු, උපරිම ඇමතිකම් 28යි" නීතිඥ උදය එජාපයට නීතිය මතක් කර දෙයි!

3794Views

වත්මන් දේශපාලන අර්බුධය හමුවේ පිල් මාරු කිරීම් සිදු කළද ඇමතිධූර සම්පූර්ණයෙන්ම ලබා දිය හැක්කේ 28ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ජාතික ආණ්ඩුවකට ඉඩක් නොමැති නිසා මේ තත්වය හටගනු ඇති බවත් එමගින් එජාප රජයට දැඩි දේශපාලන අර්බුධයකට මුහුණ දීමට සිදු වන බවත් මන්ත්‍රීවරයා පවසනවා.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,