Tuesday, March 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ශම්මි වැඩ අරඹයි - හතුරුසිංහ ඉවතට, නව ශ්‍රී ලංකා පුහුණුකරු ස්ටීව් රික්සන් ?

24798Views

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආන්දෝලනාත්මක පුහුණුකරු චන්දික හතුරුසිංහ ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාකච්ඡාවක් ඇතිව තිබෙනා බවට වාර්තා වනවා.

දකුණු අප්‍රිකානු එක්දින සංචාරය අවසානයේ හතුරුසිංහ ඉවත් කිරීමට සලකා බැලෙනු ඇත.

එලෙසින් හතුරුසිංහ ඉවත් කළහොත් නව ශ්‍රී ලංකා පුහුණුකරු ධූරයට ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකරු ස්ටීව් රික්සන් පත් කිරීමට ඉඩ ඇතැයිද වාර්තා වේ.

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම තුල සිය බලය අනිසි ලෙස භාවිතා කරමින් හිතවත් ක්‍රීඩකයන්ට අවස්තාව දුන් බවට පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල විය. මේ අතර ආගම්වාදය කණ්ඩායම තුල පැතිර වූ බවටද හතුරුසිංහට චෝදනා එල්ල විය.
 

YOU MAY ALSO LIKE