Tuesday, March 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

බංගලාදේශයේ නවසීලන්ත තරඟ සංචාරය අවලංගු කරයි

5837Views

බංගලාදේශ කණ්ඩයාමේ නවසීලන්ත තරග සංචාරය අවලංගු කොට තිබෙනවා

ඒ නවසීලනත්යේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරය පසුවයි.

මෙම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ බංගලාදේශ ක්‍රීඩකයන් පිරිසක්ද එහි සිට ඇති අතර  ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව තිබුණෙ නෑ. 

නවසීලන්ත අග්‍රාමාත්‍ය Jacinda Ardern පවසන්නේ මෙය එරට ඉතිහාසයේ අඳුරුතම දිනයන්ගෙන් එකක් බවය.

මෙම සිදුවීම පිළිබඳ අදහස් දක්වන බංගලාදේශ ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් පවසන්නේ ඔවුන් වාසනාවන්ත වූ බවත් දෙවියන් විසින් ඔවුන්ව ආරක්ෂා කළ බවත්ය.නැවත මෙවන් සිදුවීමකට දැකීමට අවහ්‍ය නොමැති බවද ඔහු සඳහන් කර තිබේ.


 

YOU MAY ALSO LIKE