Friday, April 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥභාවය වසර 3කට අත්හිටුවන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දෙයි - හේතුව මෙන්න

4122Views

නිතිඥ නාගානන්ද කොඩිතුවක්කු හට වසර තුනක කාලයක් නීතිඥ ධුරයේ කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තහනම් නියෝගයක් පනවනු ලැබුවා.

ඒ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් විවෘත අධිකරණයේදී හිටපු අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ අපහසුතාවයට පත්වන ආකාරයට ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවටයි

අගවිනිසුරු නලින් පෙරේරා , සිසිර ද ආබෘ සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දු ලබා දෙනු ලැබුවා.