Friday, April 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

70 වෙනි උපන් දිනය සමරමින් අගමැති ෂැන්ග්‍රිලා හෝටලයේ දී කේක් කපයි..! (PHOTOS)

3786Views

අද (24) දිනට යෙදී ඇති අැති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වන ඡන්ම දිනය වෙනුවෙන්  හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේ දී විශේෂ කේක් ගෙඩියක් නිර්මාණය කර තිබුණා.

හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු සඳහා සහභාගිවීමට පැමිණි අග්‍රාමාත්‍යතුමා එම කේක් ගෙඩිය කපමින් සිය උපන්දිනය සමරනු ලැබූ අතර ඒ සඳහා අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.