Monday, June 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ඉහළ අහසේ වලාකුළු නෑ" විශාල පිරිවැයක් යොදා රජය ඇරඹූ කෘතීම වැසි ව්‍යාපෘතිය නවතා දමයි!

6665Views

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් කෘතිම වැසි ඇති කිරීම සදහා තායිලන්ත සමාගමක් සමග සිදු කරමින් තිබූ වැඩසටහන සම්පූර්ණයෙන්ම නවත්වා දමා තිබෙන බව වාර්තා වේ.

මීට හේතුව වී ඇත්තේ විදුලි බලාගාර ආශ‍්‍රිත මධ්‍ය කදුකර ප‍්‍රදේශවල ඉහල අහසේ වලාකුළු නැතිවීම බව වාර්තා වේ. දින තුනක් තිස්සේ කෘතිම වැසි ඇති කරන ලද්දේ ඉහල අහසේ වලාකුළුවලට රසායනික ද‍්‍රව්‍යයක් මුදා හැරීමෙනි.

එම කෘතිම වැසි විනාඩි 45ක් හෝ පැයක පමණ කාලයක් පමණක් ඇති වූ අතර ඉන් ජලාශවල සැලකිය යුතු මට්ටමේ ජල මට්ටම් ඉහල යාමක් සිදුව නැත.

කෘතිම වැසි අතිකිරීමේ මෙම ව්‍යාපෘතිය සදහා රජය විසින් විශාල පිරිවැයක් දරා තිබුණි.


 

YOU MAY ALSO LIKE