Monday, June 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අලුත් අවුරුද්දට සුබ පතන්න පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයින් මැදමුලනට ආපු හැටි..! (VIDEO)

2081Views

උදාවන සිංහල, දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට  සුබ පැතුම් එක් කිරීම සදහා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුන නියෝජනය කරන පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් තංගල්ල කාල්ටන් නිවසට පැමිණියා.

චාරිත්‍රනුකූලව තෑගිබෝගද රැගෙන පැමිිණි ඔවුන් එහිදී විපක්ෂ නායකවරයාට සුබ පැතුම් එක් කළ අතර විපක්ෂ නායකවරයා විසින් ඔවුන්ට කෙටි සංග්‍රහයක් ද පිළිගන්වනු ලැබුවා.

ඉන් අනතුරුව පැමිණි පිරිස අවුරුදු ක්‍රීඩා කිහිපයකට ද සහභාගී වීම දක්නට ලැබුනා. 

YOU MAY ALSO LIKE