Tuesday, August 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට ලැගුම්හලක තවත් පිපිරීමක්..!

3821Views

දෙහිවල සත්ව උද්‍යානය අසලදී පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වනවා. පිපිරීමෙන් සිදුව ඇති හානි පිලිබදව මේ දක්වා වාර්තා වී නොමැති අතර දෙහිවල ජාතික සත්වෝද්‍යානය මේ වනවිට වසාදමා තිබෙනවා.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න.