Sunday, May 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කටුවපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයා මොහුද..? සැකකරුවන් සොයා පුළුල් විමර්ශන (PHOTO)

25093Views

මිගමුව, කටුවපිටිය දේවස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ ජයාරූපයක් නෙත් ගොසිප්  වෙත ලැබී තිබෙනවා. මෙම පුද්ගලයා විසින් කටුපිටිය දේවස්ථානය තුලදී පුපුරුවා හරිනු ලැබූ බෝම්බය බෑගයක් තුල දමා ගෙන එන්නට ඇති බවට සැකපළ කරන අතර මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවටයි විශ්වාස කෙරෙන්නේ.

කෙසේ වෙතත් මේ වන විට පොලිසිය සැකකරුවන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර මේ වන විට පුද්ගලයින් 07 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද උදෑසන කාල‍යේ සිට ස්ථාන 8 ක සිදුවූ පිපිරීම් වලින් පුද්ගලයින් 190 ට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වුනා.

 

 

 

YOU MAY ALSO LIKE