Tuesday, August 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කොච්චිකඩේ තවත් පිපිරීමක් (VIDEO)

6098Views

කොච්චිකඩේ, ජින්තුපිටිය හන්දිය ප්‍රදේශයේ පිහිටි කොළඹ වරායේ අංක 04 පිවිසුම් මාර්ගය අසල නවතා තිබු වෑන් රථයක යම් පිපිරීමක් සිදුව තිබෙනවා.

පොලිසිය සඳහන් කලේ එම වාහනය තුල තිබු බෝම්බය ගෑස් සිලින්ඩර 04ක් යොදා ගනිමින් සකස් කරන ලද බෝම්බයක් බවයි. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම සැකකටයුතු වෑන් රථයේ සිට පළා ගිය බවට කියන පුද්ගලයෙක් ප්‍රදේශවාසීන් ගේ සහය ඇතිව අල්ලා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.