Sunday, May 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලෝක කුසලානය වෙනුවෙන් ESPN සංචිතයක් හදයි - ශ්‍රී ලංකාවෙන් අවස්තාව අහිමි වූ දිනේෂ් චන්දිමාල්ට නායකත්වය!

21623Views

2019 ලෝක කුසලානය ඇරඹීමට තවත් ඇත්තේ සති දෙකක් වැනි කෙටි කාලයකි. මේ වනවිට ලෝක කුසලානයට ක්‍රීඩා කරන කණ්ඩායම් ලෝක කුසලානය පැවැත්වෙන එංගලන්තයට ගොස් සිය පුහුණුවීම් සිදුකරමින් සිටියි. 

මෙලෙසින් 2019 ලෝක කුසලානයට නම් නොකෙරූ විවිධ රටවල දක්ෂ ක්‍රීඩකයන්ගෙන් යුත් සංචිතයක් ලෝ ප්‍රසිද්ධම ක්‍රිකට් වෙබ් අඩවියක් වන ESPN ක්‍රිකින්ෆො වෙබ් අඩවිය විසින් නම් කර තිබෙනවා.

මෙවර ලෝක කුසලානයට ශ්‍රී ලංකාව නම් නොකෙරූ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකරණ ස්ථානයක් හිමිව තිබෙනවා. 

මෙම කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබීම විශේෂත්වයකි. දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට නම් නොකිරීම මින් පෙර කතාබහට ලක්වුනා.

ක්‍රිකින්ෆො නම් කළ සංචිතය පහතින්,

 

YOU MAY ALSO LIKE