Tuesday, September 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සැක කටයුතු පුද්ගලයෙකු නිසා අයිෆල් කුලුණ තාවකාලිකව වසාදැමේ...! (VIDEO)

3244Views

අනවසරයෙන් ඇතුළු වූ සැක කටයුතු පුද්ගලයෙකු පැරීසියේ අයිෆල් කුළුණ තරණය කිරීමට උත්සාහ කිරීමත් සමඟ අයිෆල් කුළුණ තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊයේ (20) පස්වරුවේදී එම සැකකටයුතු පුද්ගලයා අයිෆල් කුළුණේ දෙවන මහල දක්වා ගොස් ඇති අතර එහිදී වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ එහි සිටි සියලූ දෙනා ඉවත් කර එම පරිශ්‍රයේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.

කෙසේ වෙතත් අයිෆල් කුළුණ නැවත දැනුම් දෙන තුරු නරඹන්නන් සඳහා විවෘත නොකිරීමටයි බලධාරීන් තීරණය කර තිබෙන්නේ.