Wednesday, June 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රත්නපුර සිට කොළඹ බලා පැමිණි පුද්ගලික බස් රථයක් ගිණි ගෙන විනාශ වුනු හැටි (PHOTOS)

4558Views

රත්නපුර සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අද (25) උදෑසන අවිස්සාවේල්ල, උක්වත්ත ප්‍රදේශයේදී ගිණිගෙන විනාශ වී තිබෙනවා. 

අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති අතර බස් රථයේ සිදු වූ විදුලි කාන්දුවක් අනතුරට හේතු වන්නට ඇති බවටයි සැක පළ කරන්නේ.

අවිසාවෙල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

Image may contain: 1 person, standing and outdoorImage may contain: sky, tree and outdoorImage may contain: 1 person, sky, tree, outdoor and natureImage may contain: one or more people, people standing and outdoor

YOU MAY ALSO LIKE