Friday, December 13, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මාලිංග නැවතත් ලංකාවට එයි

5815Views

වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග නැවත වරක් ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ සිය බිරිඳගේ මවගේ (නැන්දණිය) දානමය පිංකමට සහභාගි වීම සදහායි.

ඒ සඳහා ඔහුට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අනුමැතියද ලැබී තිබේ.

ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ලන්ඩන්හිදී පසුගිය සෙනසුරාදා (15) පැවැති තරගයට ක‍්‍රීඩා කළ මාලිංග නැවත ශ‍්‍රී ලංකාවට පිටත්ව ගොස් ඇත්තේ පෙරේදා (16දා) යි.

මාලිංග හෙට (19) වැනිදා නැවත කණ්ඩායමට එක්වීමට නියමිත බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.