Friday, December 13, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මහ දවල් රියදුරෙකුට ඉන්දියානු පොලීසියෙන් පහර දෙන හැටි.! (VIDEO)

3691Views

අසල්වැසි ඉන්දියාවේ සිදු වූ සිදුවීමක් ජාත්‍යන්තර මාධ්‍යයේ පවා කතාබහට ලක්ව තිබේ.

ඒ ඉන්දීය පොලීසිය විසින් වාහනයක් නවත්වා එහි රියදුරෙකුට පහර දෙන වීඩියෝවකි.

මෙම රියදුරු විසින් පොලිස් නිළධාරියෙකුගේ පාදයක් යට කරමින් ධාවනය කළ නිසා මෙලෙසින් පහරදීමක් සිදු කර තිබෙන බව කියවේ.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,