Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මොකක්ද මේ Motorbike මාර්කට් එකේ අඩුම Down payment එකක් ගෙවලා අරන් යන්න පුලුවන් සුපිරි වන්ඩිය..? (PHOTOS)

6516Views

අද අපි කියන්න යන්නේ Racing proformence තියන Motorbike ගන්න ආසාවෙන් ඉන්න කොල්ලන්ට ඉහේ මල් පිපුන වගේ දැනෙන ආරංචියක්.

Motorbike එකක් ගනිද්දි අද කාලේ ස්පීඩ් එක ගැන විතරක් හිතලා හරියන්නේ නෑ. ආරක්ෂාව ගැනත් හිතන්න ඕන. මොකද අද මහපාර සුසානයක් වෙලා තියෙන්නේ. මේකට හේතු වෙන්නේ පාලනය කළ නොහැකි වේගය. වෙළඳපොළේ‍ තියෙන ගොඩක් යතුරුපැදි වල Speed එකයි profomans එකයි විතරක් හිතුවට Safety එක ගැන සමහර Motorbike Desing  කරද්දි හිතලා නැති පාටයි.

 අද අපි කියන්න යන්නේ රුපියල් 89,970/= ක් වගේ අඩුම down payment එකක් ගෙවලා අරන් යන්න පුලුවන් Apache RTR 160 2V Motorbike එක ගැන. මේක තියෙන Feature ගැන හිතද්දී TVS සමාගම Rider ගේ Safety එක ගැනත් හිතලා Single Channel super - moto, ඒ වගේම Roto Petal Disc Brakes වගේ Safety Feature එකතු කරලා තියෙනවා.

Apache  RTR 160 2V Motorbike එකේ  proformence ගැන කියද්දි විශේෂ වෙන කාරණයක් තමයි මේ Motorbike එකේ තියෙන්නෙ 2 වෑල් එන්ජිමක්.

Apache RTR 160 2V Motorbike එකේ තියෙන Feature මොනවද කියලා බලමු

එන්ජිම ගැන තොරතුරු ටිකක්

  • Max. Engine output (kW @ rpm): 11.12 kW @ 8000 rpm (as per IS 10000 Part IV) එන්ජිම
  • Max. Torque (Nm @ rpm): 13.03 Nm @ 6500 ± 300 rpm
  • Valve train: 2 Valves, Single cam 

චැසිය, සස්පෙන්ෂන් ගැන තොරතුරු ටිකක්

  • Double Cradle Synchro STIFF
  • Front Suspension: Telescopic with Hydraulic Dampers. 105mm Stroke
  • Rear Suspension: Monotube Inverted Gas-filled shox (MIG) with spring aid 
     

වීල්,ටයර්,බ්‍රේක් ගැන තොරතුරු ටිකක්

  • Tyre (front): 90/90-17-49P Tubeless 
  • Tyre (rear): 110/80-17 57P Tubeless 
  • Front Brake (Disc): 270 mm
  • Rear Brake (Disc/Drum): 200 mm Disc/Drum 130 mm 

Apache RTR 160 2V ලංකාවෙ මාර්කට් එකට නිල්,රතු සහ කළු කියන වර්ණ  Realese වෙනවා. මේ ගැන වැඩි තොරතුරු දැන ගන්න ඔබට මෙතැනින් දැනගන්න පුළුවන්.