Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ආණ්ඩුවෙන් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරු නැවතත් අමාත්‍යධුර භාර ගන්න සූදානම්

777Views

ආණ්ඩුවෙන් ඉවත්වූ මුස්ලිම් අමාත්‍යවරු නැවතත් අමාත්‍යධුර භාර ගැනීමට තිරණය කර ඇති ව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

 මුස්ලිම් මන්ත්‍රීවරු මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ (12)  පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

ඔවුන් සිය තීරණය අගමැතිවරයාට දන්වා තිබෙන බවද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.