Sunday, August 18, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ක්‍රිකට් පොතේ ඇතැම් නීති රිති ගැන ඉන්දීය සුපිරි පිතිකරු රෝහිත් ශර්මාත් අසතුටින්

3712Views

ක්‍රිකට් ක්‍රීඩාවේ  ඇතැම්  නීති රීති පිළිබඳව බැරෑරුම්ව සොයා බැලිය යුතු බව ඉන්දීය සුපිරි පිතිකරු රෝහිත් ශර්මා පවසනවා.

නිමාවූ නසීලන්ත - එංගලන්ත ලෝක කුසලාන අවසාන තරඟය පිළිබඳව අදහස් දක්වමින් රෝහිත් මේ බව පවසා ඇත්තේ සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් තබමින්.

මේ අතර ශ්‍රීලංකා නායක දිමුත් කරුණාරත්නද සිය ට්විටර් ගිණුම ඔසසේ පණිවුඩයක් තබා තිබෙනවා.

එහිදි ඔහු සඳහන් කර ඇත්තේ අවාසනාවන්ත ලෙස නවසීලන්තය පරාජයට පත් වුවද ඔවුන් හදවත් මිලියන ගණණක් දිනාගත් බවයි.