Sunday, August 18, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලංකාවේ සුපිරිම ඩාන්සර්ස්ලා ගාලු කොටුවේදී හමු උනේ ගේමටද ? ලින්ක් එක මෙන්න .!

8081Views

මොන මූඩ් එකේ හිටියත් ස්කෑන් වුන ගමන් ඔක්කොම හරි.ඒක ඇස් පනාපිටම මේ සෙට් එක දැක්කා. අත්වින්දා.. මේක ඇවිල්ලා තනිකරම ජම්බෝ වැඩක්. වැඩේ කොච්චර ජම්බෝද කියනවනං මේ ඉන්නෙ ලංකාවේ සුපිරිම ඩාන්සිං තරු ටිකක්.

මෙහෙම වැඩක් කරන්නෙ ලංකාවෙ පළවෙනි වතාවට. එක එක විදිහෙ ඩාන්සිං ස්ටයිල් එක්ක ඔක්කොම එකතු වෙලා දාන සිග්නේචර් මූව් එකකුත් මේකෙ තියෙනවා. කට්ටිය කවුද බලාගන්න ලින්ක් එක මෙන්න.

Get Outlook for iOS