Sunday, August 18, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

තැන තැන රස්තියාදු නොවී ගෙදර ඉඳන්ම ණය මුදලක් ගන්න - මිලියන 10 ක් දක්වා ණය පහසුකම්

7465Views

සල්ලි කියලා කියන්නෙ එදිනෙදා ජීවිතයෙදි අපිට අත්‍යවශ්‍ය සාධකයක්. ඒ වගේම ජීවිතයේ ඇතැම් අවස්ථාවලදි අපේ හීන සැබෑ කරගන්න සල්ලි කියන සාධකය ගොඩක් බාධා කරනවා. ඒ වගේ අවස්ථාවක ලොකු මුදලක් එක සැරේ හොයාගන්න ගියාම කොයිතරම් අසරණ වෙනවද..? ඒ වගේම  මිතුරන්ගෙන්, ඥාතීන්ගෙන් සල්ලි ඉලන්න ගිහින් ඔබේ නෑදෑ හිතවත්කම් දුරස්වෙච්ච අවස්ථා පවා තියෙන්න පුළුවන්.

ඒ විදියට සල්ලි හොයාගන් බැරිවුනොත් ඊළඟට තියෙන විකල්පය තමයි බැංකු ණය මුදලක් ලබා ගන්න එක. ඒත් ඉතිං බැංකුවකින් ණය මුදලක් ලබා ගන්න ගියාම දහසකුත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.  ඇප කරුවන් සොයාගන්න, ලිය කියවිලි සම්පූර්ණ කරන්න, ඒ වෙනුවෙන් දවස් ගානක් රස්තියාදු වෙන්න සිදුවීම වගේ දේවල් ගැන මතක් වෙද්දි සමහර විට ඒ අවස්ථාවත් ඔබ මග හරිනවා නොඅනුමානයි.

හැබැයි ඉතිං ඔබ රජයේ හෝ පුද්ගලික ආයතනයක ස්ථිර සේවකයෙකුනම් දැන් මේ කිසිම ප්‍රශ්නයක් නැතිව ගෙදර ඉඳගෙනම ඔබට රුපියල් මිලියන 10 ක් දක්වා ණය මුදලක් ලබා ගන්න අවස්ථාව සෙලාන් බැංකුව ඔබට උදාකරලා දීලා තියෙනවා. ඒ වගේම ඇපකරුවන් අවශ්‍ය නැති නිසා ඔබේ නෑදෑ හිතමිතුරන්ට කරදර කරන්න ඕන වෙන්නෙත් නෑ.

ඊළඟ කාරණාව තමයි බැංකු ගානෙ රස්තියාදු වෙවී ලියකියවිලි පුරවන එක. නමුත් සෙලාන් බැංකුවෙන් ණය මුදලක් ගන්න ඔබට කරන්න තියෙන්නෙ 011 200 88 88 ට කෝල් එකක් දෙන එක විතරයි. බැංකුවෙ නිළධාරියෙක් ඔබේ නිවසටම ඇවිල්ලා ඔබට අවශ්‍ය සේවාව සපයන්න සූදානමින් ඉන්නවා.

ණයක් ගත්තහම පොලියක් ගෙවන්න වෙනවා කියන එක අපි කවුරුත් දන්න කාරණයක්. හැබැයි ඔබ සෙලාන්  බැංකුවෙන් ඔබ ණය මුදලක් ලබා ගත්තොත් ස්ථාවර අඩු පොලී අනුපාතයක් යටතේ තමයි ගෙවීම් කටයුතු කරන්න තියෙන්නෙ. තවත් සරලව කියනවනම් ණය වාරික ගෙවීම් ආරම්භ කරන දිනයේ සිට අවසානය දක්වාම ඔබට ගෙවන්න තියෙන්නෙ එකම පොලී අනුපාතයක්.

සමහර වෙලාවට කෙටි කාලීන ණය සැළසුම් නිසා ණය මුදලක් ගත්තට පස්සෙ ණය මුදල ගෙවද්දි ඔබට ලොකු අපහසුතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. නමුත් සෙලාන්  බැංකුව අවුරුදු 07 ක් දක්වා ආපසු ගෙවීමේ කාළයක් දීලා තියෙන නිසා හිතට බයක් නැතිව නිදහසේ ඔබට ණය මුදල ගෙවා දමන්න පුළුවන්.

දැන් ඉතිං සල්ලි ප්‍රශ්න නිසා ඔබේ සිහින බොඳ කරගන්න ඕන නෑ. දැන්ම 011 200 88 88 අංකයට කතා කරලා ඔබට අවශ්‍ය මූල්‍ය සේවා ලබා ගන්න.