Sunday, September 22, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සුපිරි වෙළඳ සැළකට පැමිණි තරමක් වෙනස් පුද්ගලයෙක් කැමරාවක සටහන් වෙයි (VIDEO)

22353Views

ඊයේ දිනයේ සුපිරි වෙළඳ සැළක් තුලදී කැමරා කාචයක සටහන් වුන සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා තරමක් වෙනස් විදියෙ පුද්ගලයෙකුගෙ වීඩියෝවක් මේ වෙද්දි සමාජ මාධ්‍ය ජාලා වල මෙන්ම රටේ හැම තැනම කතා බහට ලක්වෙමින් තියෙනවා. 

සමහර ව්ට ඒ වීඩියෝව මේ වෙද්දි ඔබ දැකලත් ඇති, එහෙම නැත්තම් ඔයාලට පහතින් ඒ වීඩියෝව බලන්න පුළුවන්.

කොහොම වුනත් මේ වීඩියෝව බැලුවනම් තේරෙන්නේ මේ පුද්ගලයා හොඳ සෙන්ස් එකක් තියෙන කූල් පොරක් කියලා. 

ඒක එයාගෙ ඇඟේ පෙණුම දිහා බැලුවමත් තේරෙනවා. මේ පුද්ගලයා වෙනස් කෙනෙක් වුනත් සාමාන්‍ය පුද්ගලයෙක් වගේම බොහොම සන්සුන් විදියට හැසිරෙන ආකාරය තමයි පෙනෙන්න තියෙන්නෙ.

මෙයාව වීඩියො කරපු තරුණයගෙ ආදරවන්තියත් ඒ වෙලාව අදාල සුපිරි වෙළඳ සැළේ ඉන්නවා. හැබැයි මේ පුද්ගලයා දැකපු තරුණයා ටිකක් පුදුම වෙලා එයාගෙ ආදරවන්තියට ඒ ගැන කිවුවත් එයාටනම් ඒක ගානක්වත් නෑ. 

ඇත්තට එයා ඒ කවුද කියලා අඳුනගත්තාවත්ද? ඒ ගැනනම් අපිට මොකුත්ම කියන්නට බැහැ.

කොහොම වුනත් ඉතිං මෙයා ගැන ආරංචි වුන වෙනස් කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා තාම හරියට හොයාගන්න බැරිවුනා.

 

YOU MAY ALSO LIKE