Sunday, September 22, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වන්නි සටනේ වීරයා - ඇමෙරිකානු බාධක නොතකා හමුදාවේ ලොකුම පුටුවට ගිය ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට රට වටින් සුභ පැතුම්.!

4508Views

නව යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සුභ පැතුම් එක්කරමින් සමාජජාලා මාධ්‍යයන්ගේ බොහෝ අදහස් පළව තිබේ.

ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීම පිළිබඳ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් විරෝධයක් එල්ලව තිබූ අතර දෙමළ ජාතික සන්ධානයද යුද හමුදාපතිවරයාගේ පත්වීමට විරෝධය පළ කර තිබුනි. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ස්වෛරීයත්වයට බලපෑම් කරමින් සිය සීමාවද ඉක්මවා කටයුතු කරනා ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාකලාපය බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ විවේචනයට ලක්ව තිබුනා. ස්වෛරී රජ්‍යයක ජාතික ආරක්ෂාවට සෘජුව සම්බන්ධ යුද හමුදාපතිවරයා වැනි තනතුරක් පත් කිරීමට පවා ඇමෙරිකාව බලපෑම් කිරීම ශ්‍රී ලංකාවට විශාල තර්ජනයක් බවත් ඔවුන් පෙන්වා දී තිබුණා. 

මේ අතර නව හමුදාපතිවරයාට සුභ පතා සමාජජාලා මාධ්‍යයන්ගේ බොහෝ දෙනෙක් අදහස් දක්වා තිබුණා.

එවන් නිර්මාණ කිහිපයක් පහතින්, 

 


 


 


 


 


 


 

YOU MAY ALSO LIKE