Sunday, September 22, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘අපි දෙන්නා තුන්දෙනෙක් වෙන්න කලින් සමරන අන්තිම උපන්දිනේ මේ‘‘ අකිල ධනුද්දරගේ බිරිඳ එමී මවු පදවියට සූදානමින් (PHOTOS)

2819Views

ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ පුත් ජනප්‍රිය නළු අකිල ධනුද්දරගේ බිරිඳ වන එමීගේ උපන්දිනය අද (10) දිනට යෙදිලා තියෙනවා. ඉතිං මේ උපන්දිනේ අකිලටත් එමීටත් විශේෂ වෙන්න හේතුවක් වෙලා තිබුනා. 

පසුගියදා විවාහ දිවියට ඇතුලත් වුනු අකිල දැන් පිය පදවිය ලබන්න සූදානමින් ඉන්නෙ. ඉතිං ඒ ගැනත් සටහනක් තබමින් අකිල සිය බිරිඳට සුබ පැතුම් එකතු කරලා තිබුනෙ ‘‘සුබ උපන් දිනයක් මගෙ මැණික, අපි දෙන්නා තුන්දෙනෙක් වෙන්න කලින් සමරන අවසාන උපන්දිනය‘‘ යනුවෙන්  සිය Instergram ගිණුමේ සටහනක්ද දමමින්.

YOU MAY ALSO LIKE