Sunday, December 15, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

හේමා ප්‍රේමදාසගෙන් රනිල් වික්‍රමසිංහට දුරකථන ඇමතුමක්.!

9483Views

රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපතිවරයාගේ බිරිඳ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් අමතා තිබෙන බව වාර්තා වේ.

එහිදී එජාපයේ සමගිය පිළිබඳ ඔවුන් විසින් සාකච්ඡා කළ බව වාර්තා වේ. 

සජිත් පේ‍්‍රමදාස මහතා කිසිසේත්ම එජාපය හැර දා නොයන බවට ඇය විසින් සහතිකයක් ලබා දී තිබෙන බවත් දේශපාලන වාර්තා සඳහන් කරයි.