Thursday, December 12, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

නාමල් - ලිමිනි විවාහයේ ඡායාරූප එකතුව.! (PHOTOS)

16083Views

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා සහ ලිමිනි වීරසිංහ මෙනවියගේ විවාහ ගිවිස ගැනීම අද පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුනා.

එම විවාහයේ ප්‍රථම ඡායාරූප එකතුව පහතින්,