Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සමන් දේවාලයේ පෙරහැරෙන් පසු දර්ශනය වූ මිනිසුන්ගේ නොමිනිස් ගතිය (PHOTOS)

1951Views

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර පසුගිය සිකුරාදා (13) අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනා. එසේම එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සමන් දේවාලයේ ඇසළ පෙරහර ජාතික උත්සවයක් බවට ප්‍රකාශ කිරීමද සිදුවුනේ පෙරහැර මංගල්‍යයට තවත් වටිනාකමක් එකතු කරමින්.

කෙසේ නමුත් සමන් දෙවිඳුන් මුල් කරගෙන පවත්වනු ලබන මෙම ඇසළ පෙරහර නැරඹීමට පැමිණි ඇතැම් පිරිස් පෙරහැර නැරඹූ ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබුනේ තමන් රැගෙන ආ පොලිතින් ඇතුළු  අපද්‍රව්‍ය පරිසරයට එකතු කරමින් ඔවුන් සිට පෙදෙසම අපවිත්‍ර කරමින්.


 

YOU MAY ALSO LIKE