Friday, June 5, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

පොලීසියට සද්දේ දාපු වෙන්නප්පුවේ UNP මන්ත්‍රිනීට අද අධිකරණයේදි ලැබුණ තීරණය මෙන්න

2777Views

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී දුලක්ෂි ප්‍රනාන්දු එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

මේ අතර එම සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි ඇයගේ සොහොයුරියට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප නියම කළා.