චන්ද්‍රගුප්ත තේනුවර මෙරට ප්රමුඛ චිත්‍ර කලා ශිල්පියෙක්.
කෙසේ වෙතත් ඔහු පිළිබඳව සමාජයේ කතාබහට ලක්වූයේ ගාමිණි වියන්ගොඩ සමග එක්ව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කිරීමත් සමගයි.
චන්ද්‍රගුප්ත තේනුවර චිත්‍රයට නැගූ ඔහුගේ චිත්‍ර කිහිපයක් පහතින්,
චන්ද්‍රගුප්ත තේනුවර ආබාධිත රණවිරුවෙක් සිතුවමට නගා තිබූ අයුරු,