හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුතු වන ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (03) සිදු කෙරෙනවා.
ඒ කොළඹ ගෝල්ෆේස් හෝටලයේදීය. ඒ මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ආනන්ද ජයසේකරගේ දියණිය වන නිතීෂා ජයසේකර සමගයි.
පරීක්ෂණයකින් නිවැරදිභාවය පෙන්වා යළිත් නාවික හමුදාවට බැදුනු යෝෂිත රාජපක්ෂට නාවික හමුදා නිල ඇදුමින්ම සිය විවාහයට සැරසීමට හැකි වීම සුවිශේෂී කරුණක්.