Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මැතිවරණ කාර්යාලය ඉදිරියේදී හිරුණිකාට හූ සංග්‍රාහයක්

8115Views

එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අද රාජගිරිය මැතිවරණ කාර්‍යාලයේදී විරෝධතාවක් එල්ලවී තිබෙනවා.

ඒ ඇය මැතිවරණ කාර්‍යාලයට ඇතුල් වීමට අවශ්‍ය අවසර පතක් නොමැතිව, තම පාර්ලිමේන්තු අවසර පත්‍රය ඉදිරිපත් කරමින්  එහි ඇතුළත් වීමට දැරූ උත්සහයක් හේතුවෙන්.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ජනාධිපති අපේක්ෂකයන්ට  සහයෝගය පළ කිරීමට පැමිණි පාක්ෂිකයින්   හූ කියමින් ඇයට විරෝධය පළ කර ඇත.

පසුව ආරක්ෂක අංශ විසින් කලබලකාරි තත්වය පාලනය කොට තිබේ.

YOU MAY ALSO LIKE