Tuesday, November 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඇල්පිටියේ පළමු ඡන්ද ප්‍රතිඵලය ලැබෙන වේලාව මෙන්න

3971Views

මේ වන විට පැවැත්වෙන ඇල්පිටිය ප්‍රදේශීය සභා මැතිවරණයේ සමස්ත ප්‍රතිපලය අද (11දා) රාත්‍රී 10.00 වන විට නිකුත් කිරිමට හැකියාවක් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඡන්ද විමසීම පෙ.ව. 7.00ට ආරම්භ වූ අතර එය පස්වරු 4.00ට අවසන්වීමට නියමිතය.